කාලච්ජේද 32
අයත් වේ
1. භෞතික විද්‍යාව
හැදින්වීම (ඒකක 06)
·
එදිනෙදා ජීවිතයට සහ
සොබාදහමට භෞතික විද්‍යාව සම්බන්ධ වන අයුරු
·
වර්තමාන සමාජයේ
දියුණුවට භෞතික විද්‍යාව දායක වී ඇති ආකාරය
·
විශ්වය පරිණාමය වී ඇති
ආකාරය අවබෝධ කර ගැනීම සඳහා භෞතික විද්‍යාව දායක වී ඇති ආකාරය
·
භෞතික විද්‍යාවේ විෂය
පථය පිළිබඳ සරලව පැහැදිලි කිරීම
·
විද්‍යාත්මක ක්‍රමවේදයෙහි
මූලික සංකල්ප
·
භෞතික විද්‍යාවේ නව
සොයා ගැනීම් සඳහා පරීක්ෂණාත්මක ප්‍රතිඵල බලපා ඇති අයුරු
2. භෞතික රාශි හා
ඒකක (ඒකක 04)
·
මූලික භෞතික රාශි
·
අන්තර් ජාතික ඒකක (SI)ක්‍රමය
·
මූලික ඒකක
·
පරිපූරක ඒකක (කෝණ
මැනීම සඳහා)
·
ව්‍යුත්පන්න භෞතික
රාශි සහ ව්‍යුත්පන්න ඒකක
·
ඒකක නොමැති භෞතික රාශි
·
ඒකකවල ගුණාකාර සහ උප
ගුණාකාර
3. මාන (ඒකක 04)
·
යාන්ත්‍ර විද්‍යාවේ දී
භාවිතා වන මූලික භෞතික රාශිවල මාන
·
ස්කන්ධය
·
දිග
·
කාලය
·
ව්‍යුත්පන්න භෞතික
රාශිවල මාන
·
මානවල භාවිත
·
භෞතික සමීකරණයක නිරවද්‍යතාව
පරීක්ෂා කිරීම
·
දී ඇති රාශියක ඒකක සහ
මාන සෙවීම
·
සමීකරණ ව්‍යුත්පන්න
කිරීම
4. මිනුම්
උපකරණ(ඒකක 08)
·
උපකරණවල මූලධර්මය , කුඩාම මිනුම සහ ශුන්‍යතා
දෝෂ
·
මීටර් කෝදුව
·
වර්නියර් කැලිපරය
·
මයික්‍රොමීටර්
ඉස්කුරුප්පු ආමානය
·
ගෝලමානය
·
චල අණ්වීක්ෂය
·
තෙදඬු තුලාව , ඉලෙක්ට්‍රොනික
තුලාව
·
විරාම ඝටිකාව , සංඛ්‍යාංක ඔරලෝසුව
·
මිනුම් උපකරණ භාවිත
කිරීම
·
මිනුමක දෝෂය, භාගික දෝෂය සහ ප්‍රතිශත
දෝෂය සහ අවසාන ප්‍රතිඵලය කෙරෙහි එහි බලපෑම
5. දෛශික සහ අදිශ
රාශි(ඒකක 06)
·
අදිශ රාශි
·
දෛශික රාශි
·
දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය
·
දෛශික ආකලනය සහ ව්‍යාකලනය
·
ඒක රේඛීය සහ සමාන්තර
දෛශික දෙකක ආකලනය
·
ආනත දෛශික ආකලනය
·
දෛශික සමාන්තරාස්‍ර ක්‍රමය
·
දෛශික ත්‍රිකෝණ ක්‍රමය
·
දෛශික විභේදනය
6. ප්‍රස්තාරික
විශ්ලේෂණය(ඒකක 04)
·
ප්‍රස්තාර ඇඳීම
·
ප්‍රස්තාර භාවිතයෙන්
තොරතුරු ලබා ගැනීම
·
ප්‍රස්තාර භාවිතයෙන්
විචල්‍යවල හැසිරීම විස්තර කිරීම සහ පුරෝකථනය කිරීම