I am here.

Sunday, January 25, 2015

ඛ්ක්ජ්හ් ක්ජ්හ්ක් ඛ්ජ්ක් ක්ජ්හ් ඛ්ක්ජ්හ්ක්ජ්ල් හ්ඛ්ජ්ඛ් ඛ්ක්
ධ්ඝ්ෆ් ෆ්හ්ෆ්හ් හ්ග්ෆ්හ් ෆ්හ්ෆ් ත්යිෆ්රෞතුඔරුඉත් හ්ෆ්හ්ජ්හ්ග්ජ්හ්ග්ජ්ෆුය්ය්ෆුය් උඕ උය්ය්ටුට්ගු උහැ උය්ට්ට් ග ග් ට්ය්ර්ෆ්

ඒකකය 1 : මිනුම්


කාලච්ජේද 32 අයත් වේ
  1. භෞතික විද්යා,ව හැදින්වීම (ඒකක 06)
    • එදිනෙදා ජීවිතයට සහ සොබාදහමට භෞතික විද්යාරව සම්බන්ධ වන අයුරු
    • වර්තමාන සමාජයේ දියුණුවට භෞතික විද්යාදව දායක වී ඇති ආකාරය
    • විශ්වය පරිණාමය වී ඇති ආකාරය අවබෝධ කර ගැනීම සඳහා භෞතික විද්යාරව දායක වී ඇති ආකාරය
    • භෞතික විද්යා‍වේ විෂය පථය පිළිබඳ සරලව පැහැදිලි කිරීම
    • විද්යාවත්මක ක්රවමවේදයෙහි මූලික සංකල්ප
    • භෞතික විද්යා වේ නව සොයා ගැනීම් සඳහා පරීක්ෂණාත්මක ප්රිතිඵල බලපා ඇති අයුරු
  2. භෞතික රාශි හා ඒකක (ඒකක 04)
    • මූලික භෞතික රාශි
    • අන්තර් ජාතික ඒකක (SI)ක්රනමය
    • මූලික ඒකක
    • පරිපූරක ඒකක (කෝණ මැනීම සඳහා)
    • ව්යුූත්පන්න භෞතික රාශි සහ ව්යුනත්පන්න ඒකක
    • ඒකක නොමැති භෞතික රාශි
    • ඒකකවල ගුණාකාර සහ උප ගුණාකාර
  3. මාන (ඒකක 04)
    • යාන්ත්ර  විද්යා0වේ දී භාවිතා වන මූලික භෞතික රාශිවල මාන
      • ස්කන්ධය
      • දිග
      • කාලය

    • හ්ෆ්හ්ජ්ජ් හ්ජ්ෆ්ග්ජ්හ් ජ්හ්ඝ්ජ්ග් 


ව්යු්ත්පන්න භෞතික රාශිවල මාන
මානවල භාවිත
භෞතික සමීකරණයක නිරවද්යෞතාව පරීක්ෂා කිරීම
දී ඇති රාශියක ඒකක සහ මාන සෙවීම
සමීකරණ ව්යුයත්පන්න කිරීම

4. මිනුම් උපකරණ(ඒකක 08)
උපකරණවල මූලධර්මය , කුඩාම මිනුම සහ ශුන්යනතා දෝෂ
මීටර් කෝදුව
වර්නියර් කැලිපරය
මයික්රෝමීටර් ඉස්කුරුප්පු ආමානය
ගෝලමානය
චල අණ්වීක්ෂය
තෙදඬු තුලාව , ඉලෙක්ට්රොමනික තුලාව
විරාම ඝටිකාව , සංඛ්යාංාක ඔරලෝසුව
මිනුම් උපකරණ භාවිත කිරීම
මිනුමක දෝෂය, භාගික දෝෂය සහ ප්රාතිශත දෝෂය සහ අවසාන ප්රිතිඵලය කෙරෙහි එහි බලපෑම

5. දෛශික සහ අදිශ රාශි(ඒකක 06)
අදිශ රාශි
දෛශික රාශි
 දෛශිකයක ජ්යා මිතික නිරූපණය
දෛශික ආකලනය සහ ව්යාාකලනය
ඒක රේඛීය සහ සමාන්තර දෛශික දෙකක ආකලනය
ආනත දෛශික ආකලනය
දෛශික සමාන්තරාස්රත ක්රකමය
දෛශික ත්රි්කෝණ ක්ර මය
දෛශික විභේදනය

6. ප්රිස්තාරික විශ්ලේෂණය(ඒකක 04)
ප්රිස්තාර ඇඳීම
ප්රිස්තාර භාවිතයෙන් තොරතුරු ලබා ගැනීම
ප්රිස්තාර භාවිතයෙන් විචල්යැවල හැසිරීම විස්තර කිරීම සහ පුරෝකථනය කිරීම

ඒකකය 1 : මිනුම්

කාලච්ජේද 32 අයත් වේ
1.     භෞතික විද්‍යාව හැදින්වීම (ඒකක 06)
·        එදිනෙදා ජීවිතයට සහ සොබාදහමට භෞතික විද්‍යාව සම්බන්ධ වන අයුරු
·        වර්තමාන සමාජයේ දියුණුවට භෞතික විද්‍යාව දායක වී ඇති ආකාරය
·        විශ්වය පරිණාමය වී ඇති ආකාරය අවබෝධ කර ගැනීම සඳහා භෞතික විද්‍යාව දායක වී ඇති ආකාරය
·        භෞතික විද්‍යාවේ විෂය පථය පිළිබඳ සරලව පැහැදිලි කිරීම
·        විද්‍යාත්මක ක්‍රමවේදයෙහි මූලික සංකල්ප
·        භෞතික විද්‍යාවේ නව සොයා ගැනීම් සඳහා පරීක්ෂණාත්මක ප්‍රතිඵල බලපා ඇති අයුරු

2.     භෞතික රාශි හා ඒකක (ඒකක 04)
·        මූලික භෞතික රාශි
·        අන්තර් ජාතික ඒකක (SI)ක්‍රමය
·        මූලික ඒකක
·        පරිපූරක ඒකක (කෝණ මැනීම සඳහා)
·        ව්‍යුත්පන්න භෞතික රාශි සහ ව්‍යුත්පන්න ඒකක
·        ඒකක නොමැති භෞතික රාශි
·        ඒකකවල ගුණාකාර සහ උප ගුණාකාර


3.     මාන (ඒකක 04)
·        යාන්ත්‍ර විද්‍යාවේ දී භාවිතා වන මූලික භෞතික රාශිවල මාන
·               ස්කන්ධය
·               දිග
·               කාලය
·        ව්‍යුත්පන්න භෞතික රාශිවල මාන
·        මානවල භාවිත
·               භෞතික සමීකරණයක නිරවද්‍යතාව පරීක්ෂා කිරීම
·               දී ඇති රාශියක ඒකක සහ මාන සෙවීම
·               සමීකරණ ව්‍යුත්පන්න කිරීම

4.     මිනුම් උපකරණ(ඒකක 08)
·        උපකරණවල මූලධර්මය , කුඩාම මිනුම සහ ශුන්‍යතා දෝෂ
·        මීටර් කෝදුව
·               වර්නියර් කැලිපරය
·               මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය
·               ගෝලමානය
·               චල අණ්වීක්ෂය
·               තෙදඬු තුලාව , ඉලෙක්ට්‍රොනික තුලාව
·               විරාම ඝටිකාව , සංඛ්‍යාංක ඔරලෝසුව
·               මිනුම් උපකරණ භාවිත කිරීම
·               මිනුමක දෝෂය, භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය සහ අවසාන ප්‍රතිඵලය කෙරෙහි එහි බලපෑම

5.     දෛශික සහ අදිශ රාශි(ඒකක 06)
·        අදිශ රාශි
·        දෛශික රාශි
·                දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය
·               දෛශික ආකලනය සහ ව්‍යාකලනය
·               ඒක රේඛීය සහ සමාන්තර දෛශික දෙකක ආකලනය
·               ආනත දෛශික ආකලනය
·               දෛශික සමාන්තරාස්‍ර ක්‍රමය
·               දෛශික ත්‍රිකෝණ ක්‍රමය
·               දෛශික විභේදනය

6.     ප්‍රස්තාරික විශ්ලේෂණය(ඒකක 04)
·        ප්‍රස්තාර ඇඳීම
·        ප්‍රස්තාර භාවිතයෙන් තොරතුරු ලබා ගැනීම
·        ප්‍රස්තාර භාවිතයෙන් විචල්‍යවල හැසිරීම විස්තර කිරීම සහ පුරෝකථනය කිරීම